* LIKE * LIKE * LIKE * උකුසු ඇස බ්ලොග් එකට එන ඔබ සැමට බොහොම ස්තුතියි LIKE * LIKE * LIKE * LIKE *
Showing posts with label සමාජය. Show all posts
Showing posts with label සමාජය. Show all posts

Tuesday, September 15, 2015

මරණීය දණ්ඩනය නැවත ක්‍රියාත්මක කිරීමට


උකුසු ඇස, facebook සිටින සියල්ලන්ගෙන් ම මෙයට like එකක් දන්න. දැන් පේ රටේ අපරාධ, දූෂණ, සිදුවෙනවා වැඩි. ඒක නිසා පාලකයන් නිකන් ම බලාගෙන ඉන්නෙ නැතිව මේ සදහා පියවරක් ගන්න ඕනේ ඒ කියන්නේ මරණ දණ්ඩනය නැවත ක්‍රියාත්මක් කරන්න ඕනේ. එවිට් අපරාධ, දූෂණ වල යම් අඩුවක් අපිට දැකගත හැකි වෙනව. පාලකයින් එමති නෑ තමන්ගේ අතින් මරණීය දණ්ඩනය ලබා දෙන්න් නමුත් රටේ අනාගතය සදහා ඒ තීරන පාලකයින් ගන්න ඕනේ, එහෙම නැති නම් ඒ සදහා වෙනයම් හෝ ක්‍රියාදාමයක් ආරම්භ කරන්න ඕනෙ ඒ ගේම් ස්ත්‍රී දූෂණ වැඩි වීමට හේතුව පාලකයින් හොදාකාරවම දන්නව නමුට් එයි ක්‍රියාත්මක කරන්න එයාල බයයි. හැමෝම දන්නව නේද ලංකාවේ කොල්ලො, කෙල්ලො, විතරක් නෙවේ වැඩිහිටි පුද්ගලයන්ද අසහනයකින් ඉන්නව හොදම උදාහරණය තමා google හරහ sex යනුවෙන් වැඩිම සෙවුම් කරල තියෙන්න් ලංකාවේ අයනේ ඉතින් ඒකෙන්ම තේරෙනව නේ ලංකාවේ මිනිස්සුන්ගේ මනසෙ වැඩකරන විදිහ. ඉතින් ඕය  වෙන්නත් ප්‍රධාන හේතුව පාලකයින් තමා. මොකද අවශ්‍ය දේ ට නීති සම්පාදනයවත් ක්‍රියාත්මක එන්නේ වත් නෑ, අනවශ්‍ය දේට ඕනවටත් වඩා නීති දාල තියනව. මම නම් හිතන්නේ පාලකයින් මේ සදහා ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ.

****සදෙව්මි දැරිය වෙනුවෙන් උකුසු ඇසේ අපි බලවත් ශෝකය ප්‍රකාශ කරනව****

ඔයාල හැකි තරම් මෙය share කරන්න. like කරන්න්..

Thursday, January 15, 2015

අද හමුදුරුවන්


මෙන්න අපේ රටේ මිනිස්සුන්ට හොඳ පාර කියල දෙන්න, හොද නරක කියන්නෙ මොනවද කියල බුද්ධ ධර්මයෙන් කියල දෙන්න ඉන්න අය පාරවල් වල ගහගන්නව. ඉතින් කොහොමද සමාජයක් හදන්නේ? සමාජයට වැරදි කියල දෙන්නේ කොහොම ද? රටක, සමාජයක සදාචාරයේ මුල් පුරුක හමුදුරුවො නෙද. මෙවාට මුලික වුන අයට මෙවගේ ප්‍රතිපල හම්බවෙයි එයාලගේ බල ලොබීත්වයට, බල තන්හාවට තමා මේ වගේ කැත ක්‍රියාමර්ග ගන්නේ. අපේ රටේ මිනිස්සු ඔව ගැන දන්නේ නැතිව හැගීම් වලින් නිරීක්ශනය කරපු අයනේ 5,768,090ස් ගානක් ඡන්දෙ දීල තියෙන්නේ, බොදුබල සෙනාව කියල සoගමයක් හදල එකට *** කඩේ යන මිනිස්සු (හමුදුරුවො කියන්න බැ නේ මෙයාලට) ටිකක් දාල හමුදුරුවොත් දෙපැත්තකට කඩල සoඝබේදය ඇති කරල, තව තියනව **** අපේ රටට දුන්න දායාද. සoඝබේදය කියන්නෙ ඇති වෙන්න හොද නැතිම දෙයක් රටකට.  බොදුබල සෙනාවෙන් මොකද කeලේ ඒක කරලියට ආපු දවස් වලම, මුස්ලිම් සිoහල බේද කරපු එක තමා  කලේ බොරු කටකතා පතුරවමින්. හමුදුරුගොල්ලොත් මෙහෙම වෙනකොට අපි කාට ද වදින්නේ? මෙවගේ හමුදුරුවොන්ට අපිට ගෞරවයකින් කතා කරන්න පුලුවන්ද? මගේ නම් මතය හමුදුරුගොල්ලො දේශපාලනයට එන්න හොඳ නෑ, මොකද එතකොට එයාලට පක්ශක්ග්‍රාහී වෙන්න වෙනව. එතකොට විරුද්ධ පත්තේ වැරදි පමනයි පේන්නේ. එයාල කරන හොද පේන්නෙ නෑ, එතකොට තමන්ගේ පැත්තෙ අය වැරදි කරනකොට හරි මාර්ගය පෙන්නන්න බෑ. බුදු හාමුදුරුවෝ පවා කියල තියෙන්නෙ නිකන් නෙවේනෙ. අපිට දැන් පෙනවනේ  මොකද වෙන්නෙ කියල.
 (මට මේ හමුදුරුගොල්ලොන්ගේ පින්තුරේ net එකෙ දැක්කම දහසක් එවල් කටට ආව එවගෙන් සාරාශයක් ඔයලටත් කියන්න හිතුනා. කරන්න දෙයක් නෑ තිත්ත වුනත් මේක තමා අද සමාජයේ අත්ත.)
"සමාවෙන්න ඔනේ ඔයලගේ මේ ලිපියෙන් තැවුලක් ඇති උනානම්"
"ඔයාලා මගේ අදහස අනුමත කරනවද? comment කරන්න.
යාලුවන්ටත් පෙන්න shear කරන්න, like කරන්න"